එස් එන් ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ 10- දින විපස්සනා පාඨමාලාවක් සාර්ථකව නිම කළ, එමෙන්ම අවසන් විපස්සනා පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ පැරණි සිසුන් ධර්ම සේවය කළ හැක.
පාඨමාලාවක සේවය කරන විට, දිනකට අවම වශයෙන් පැය 3 ක් භාවනා කළ යුතු අතර, ආහාර පිසීම් සහ පිරිසිදු කිරීම් කටයුතු කරමින් පාඨමාලාව හැදෑරීමට පැමිණි සිසුන්ට සහාය වීම ද, ඒ හා සමගම දිනපතා සහකාර ගුරුවරුන් ද හමුවීම ද යුතුය.
රට
පදිංචි රට තෝරන්න