විපස්සනා භාවනා පාඨමාලා ඉල්ලුම් පත — 10 දින
06 June, 202417 June, 2024 | Kosgama, කොළඹ, ශ්‍රී ලංකාව
එස්.එන්.ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ 10 දින පාඨමාලාවක් සම්පූර්ණ කර තිබේ ද? ඔබ මෙම සම්ප්‍රදායේ පැරණි සිසුවෙක් නම් ඔව් යන්න ඇතුළත් කරන්න
ඔබ අයදුම්‍ කරන්නේ කුමක් සඳහා ද?
එස් එන් ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ 10- දින විපස්සනා පාඨමාලාවක් සාර්ථකව නිම කළ, එමෙන්ම අවසන් විපස්සනා පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ පැරණි සිසුන් ධර්ම සේවය කළ හැක.

පාඨමාලාවක සේවය කරන විට, දිනකට අවම වශයෙන් පැය 3 ක් භාවනා කළ යුතු අතර, ආහාර පිසීම් සහ පිරිසිදු කිරීම් කටයුතු කරමින් පාඨමාලාව හැදෑරීමට පැමිණි සිසුන්ට සහාය වීම ද, ඒ හා සමගම දිනපතා සහකාර ගුරුවරුන් ද හමුවීම ද යුතුය.
ස්ත්‍රී පුරුෂ භාවය ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය දක්වන්න
රට පදිංචි රට තෝරන්න
පහත දැක්වෙන කොටුව අවේක්ෂණය (checking) කිරීමෙන්, විපස්සනා භාවනා පාඨමාලාවකට භාර ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයදුම් පතෙහි අඩංගු සියලු තොරතුරු හෝ ඉන් කොටසක් , නැතහොත් විපස්සනා සංවිධානයට මා විසින් සපයා ඇති තොරතුරු, විපස්සනා සංවිධානයේ විටින් විට සිදු කරනු ලබන සංශෝධන සහිත පුද්ගලිකත්ව ප්‍රතිපත්තිPrivacy Policiesවලට අනුකූලව. විපස්සනා සංවිධානයේ අවශ්‍යතාවලට යොදා ගත හැක. අපගේ මාර්ග ගත සහ පොදු පුද්ගලිකත්ව ප්‍රතිපත්ති දැනට http://www.dhamma.org/en/privacy.shtml; වෙතින් ලබා ගත හැක. කෙසේ වුවත් මේ පුද්ගලිකත්ව ප්‍රතිපත්තිවල දෘඩ පිටපතක් අපෙන් ඉල්ලීමක් කර : [email protected].වෙතින් ලබා ගත හැක.
Click here to download a PDF copy of Dhamma.org Privacy Policy, Disclosures & Consents for non-Long Course applications.
එක් පිටුවකින් තවත් පිටුවකට මාරුවීමට සෑම පිටුවකම අවසානයේ තිබෙන "ඊළඟ Next "සහ "ආපසු Back" බොත්තම් මත ක්ලික් කරන්න. ඔබගේ අයදුම් පත අවලංගු කර පාඨමාලා කාර්ය සටහනට ආපසු යාමට " අවලංගු කරන්න Cancel" බොත්තම මත ක්ලික් කරන්න.