Wheel of Dhamma

Bodhi Leaf

 
Sobha
Dhamma Sobhā, Kosgama, කොළඹ, ශ්‍රී ලංකාව
මධ්‍යස්ථානය පිහිටි ස්ථානය: Website | සිතියම
** Unless noted otherwise, course instructions are given in the following language(s): ඉංග්‍රීසි / සිංහල

 
යොවුන් සහ ළමා පාඨමාලා
තරුණ ප්‍රජාව සඳහා පාඨමාලා
මෙම කොටසේ ඇති සිදුවීම් සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීමට විවරණය බලන්න
2025 යොවුන් සහ ළමා පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
13 Jan ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
12 Feb ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
13 Mar ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
12 Apr ළමයින්/ යෞවන විවෘතයි Kosgama
12 May ළමයින්/ යෞවන විවෘතයි Kosgama
10 Jun ළමයින්/ යෞවන නවක ගැහැණු ළමුන් - වසා ඇත පැරණි ගැහැණු ළමුන් - විවෘතයි නවක පිරිමි ළමුන් - වසා ඇත පැරණි පිරිමි ළමුන් - විවෘතයි Servers - විවෘතයි Kosgama
10 Jul ළමයින්/ යෞවන විවෘතයි Kosgama
08 Aug ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Apr Kosgama
07 Sep ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May Kosgama
06 Oct ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May Kosgama
05 Nov ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
04 Dec ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama
 
Short Courses
1-Day, 2-Day, and 3-Day courses are short courses for old students.
See Comments for any special instructions for events in this section.
2025 Short Courses
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
10 Jan - 13 Jan 3 දින පාඨමාලාව අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
13 Jan 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
12 Feb 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
13 Mar 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
04 Apr - 07 Apr 3 දින පාඨමාලාව අවලංගු කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 12 Apr 1 දින නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 08 May - 11 May 3 දින පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 12 May 1 දින නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 10 Jun 1 දින නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 06 Jul - 09 Jul 3 දින පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
10 Jul 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Apr Kosgama පැරණි සිසුන් සඳහා
08 Aug 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May Kosgama පැරණි සිසුන් සඳහා
07 Sep 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 02 Oct - 05 Oct 3 දින පාඨමාලාව විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
06 Oct 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama පැරණි සිසුන් සඳහා
05 Nov 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama පැරණි සිසුන් සඳහා
04 Dec 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama පැරණි සිසුන් සඳහා
 
දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සියලු දස දින පාඨමාලාවන් පළමු දින සවස ආරම්භ වන අතර අවසන් දින උදෑසන අවසන් වේ.
මෙම කොටසෙහි සිදුවීම් පිළිබඳ විශේෂ උපදෙස් සඳහා අදහස් බලන්න.
2024 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
17 Dec - 28 Dec 10 දින අවසන් කර ඇත Kosgama
2025 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
21 Jan - 01 Feb 10 දින අවසන් කර ඇත Kosgama
05 Feb - 11 Feb වැඩ කිරීමේ කාල පරිච්චේදය අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
13 Feb - 24 Feb 10 දින අවසන් කර ඇත Kosgama
01 Mar - 12 Mar 10 දින අවසන් කර ඇත Kosgama
20 Mar - 31 Mar 10 දින සිදුවෙමින් පවතින Kosgama
අයදුම් කරන්න 19 Apr - 30 Apr 10 දින නව කාන්තාවන් - කෙටි පොරොත්තු ලේඛනය පැරණි කාන්තාවන් - වසා ඇත පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama
අයදුම් කරන්න 16 May - 27 May 10 දින විවෘතයි Kosgama
අයදුම් කරන්න 01 Jun - 10 Jun සතිපට්ඨාන පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
අයදුම් කරන්න 18 Jun - 29 Jun 10 දින විවෘතයි Kosgama
14 Jul - 25 Jul 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Apr Kosgama
අයදුම් කරන්න 30 Jul - 07 Aug සතිපට්ඨාන පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
11 Aug - 22 Aug 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May Kosgama
27 Aug - 07 Sep 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
13 Sep - 24 Sep 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
11 Oct - 22 Oct 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama
25 Oct - 05 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama
09 Nov - 20 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug Kosgama
23 Nov - 04 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug Kosgama
04 Dec - 15 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
12 Dec - 23 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Sep Kosgama
 
 

The online application form encrypts your information before it is sent from your computer to our application server. However, it may not be totally secure even though encryption is used. If you are concerned about the possibility of security risks of your confidential information while it is on the Internet, do not use this form and instead download an application. Print and complete it. Then please send the form to the course organizers. By faxing or posting your application form it may delay the registration process by one to two weeks.


To access the Old Student Regional Site please click http://sobha.dhamma.org/os. A user name and password will be required to access these pages.

Questions may be addressed to Email: info@sobha.dhamma.org

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ද්වි භාෂා පාඨමාලා Bilingual courses මෙම පාඨමාලාවල දී ඉගැන්වීම කරනු ලබන්නේ භාෂා දෙකකිනි. රාත්‍රි ධම්ම දේශනාවන් වෙන් වෙන්ව අසන්නට ලැබේ.

පාඨමාලා මධ්‍යස්ථානවලදී සහ මධ්‍යස්ථාන නොවන ස්ථානවල දී පවත්වනු ලැබේ. භාවනා මධ්‍යස්ථාන යනු අවුරුද්දක් පාසා නිරන්තරයෙන් පාඨමාලා පවත්වනු ලබන ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති ස්ථාන වේ. Before meditation centers were established in this tradition, all courses were held at temporary sites, such as campgrounds, religious retreat centers, churches and the like. Today, in regions where centers have not yet been established by local students of Vipassana who live in the area, 10 Day meditation courses are held at non-center course sites.


10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.


ළමා පාඨමාලා විවෘත වන්නේ භාවනා කිරීමට කැමති වයස අවුරුදු 8-12 අතර සියලු ළමුන් සඳහා ය.ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.‍

ෙ ආනාපාන පාඨමාලා පැවැත්වෙන්නේ වයස අවුරුදු 13-18 දක්වා වූ වයස් සීමාවේ පසුවන සියලුම ගැටවරයන් සඳහා ය. ඔවුන්ගේ දෙමාපියන්/භාරකරුවන් විපස්සනා භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.

සේවා කාලය - වැඩ කාලය වෙන් කර ඇත්තේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු,ඉදිකිරීම්, ගෘහ සහ උද්‍යාන ව්‍යාපෘති සඳහාය. සියළුම පැරණි සිසුන්ට මේවාට සහභාගි වීමට ඇරයුම් කෙරේ. දෛනික කාලසටහනට සමූහ භාවනා තුනක් සහ උදේ සවස සේවා කටයුතු අඩංගු වේ. සමහර සන්ධ්‍යාවන්හි ගොඑන්කා තුමා විසින් පැරණි සිසුන්ට කරන ලද විශේෂ දේශනාවලට සවන් දීමට සවන් දීමට හැකි වනු ඇත.