විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි

භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්රදායට අනුව
Mini Anapana Meditation - An Introductory Session by Mr. S.N. Goenka
මාර්ගෝපදේශ
සටහන: කුඩා ආනාපාන සැසියට සහභාගිවන්නන් මෙම සම්ප්‍රදායයේ පැරණි සිසුන් ලෙස සළකනු නොලැබේ. "පැරණි සිසුන් සඳහා පමණක්" වන කිසිම වැඩ සටහනකට ඔවුන්ට සහභාගි විය නොහැක.